මම අද හදන්නෙ සින්දු වල Vocal Remove කරන හටි ඔයාලට කියල දෙන්න... ඒක එච්චර අමාරු වඩක් නෙවෙයි... හැබැයි වැඩේ එච්චර ලේසිත් නහැ... පී.....
මම මේකට කරන සොෆ්ට්වෙයා එක Adobe Audition. එකෙන් අපිට ලේසියෙන්ම Vocal Remove කරන්න පුලුවන්.. හැබැයි මේක free download කරන්න Torrentz නම් නහැ නම් තියෙනවා.මම download කරෙත් Torrentz එකක්කින් එක මෙත්නින් ගන්න.ඔක ගැන බය වෙන්න එපා.මම ඔක දාල බැලුව.හොදට වැඩ කරනව. :D
මොකද වඩේ හරිනේ .. ඒක වැඩ නේ ?.. දැන් ඉතින් කරන්න තියෙන්නෙ පල්ලෙහා screenshot තියෙන විදියට යන එක.මුලින්ම Multitrack යන්න ඊලගට File එක select කරන්න.. ඊට පස්සෙ ඒක ක්ලික් කරල කරන්න.ඊ ලගට ඉතින් screenshot තියෙන විදියත ව්ඩේ කරන්න කො......
ඊලත පල්ලෙහා තියෙන විදියට
ඔන්න ඔහොම තමඉ වඩේ කරන්නෙ. එහෙනම් අලුත් දවසක අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් එන්නම් කො.. එහෙනම් මම ගියා.. කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා... :ඩී